ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2271

stolen

1. a. සොරකම් කරනලද
2. a. සොරෙන් ගත්

stolen property

Law. සොර දේපල

stolid

1. a. කිසි උනන්දුවක් නැති
2. a. ජඩ
3. a. දරදඬු
4. a. මෝඩ

stolidity

n. දරදඬුකම

stolon

Bot. ධාවකය

stoloniferous

ධාවකධර

stoma

1. පුටිකාව
2. Bot. පූටිකාව

stomach

1. n. ආමාශය
2. vt. ඉවසනවා
3. n. උඬඟුකම
4. n. උදරය
5. n. කැමැත්ත
6. n. කෑම බොක්ක
7. n. කුක්ෂිය
8. n. කුස
9. n. කේන්තිය
10. n. බඩ
11. n. රුචිය
12. රුවය
13. vt. රුස්සනවා

stomach ache

1. n. බඩ රිදීම
2. n. බඩේ කැක්කුම
3. n. බඩේ රුජාව

stomach-ache

1. බඩ රිදීම
2. බඩ රිදුම
3. බඩේ කැක්කුම

stomachache

1. n. බඩ රිදීම
2. n. බඩේ කැක්කුම

stomachic

a. ආමාශය පිළිබඳ වූ

stomata

1. පුටිකා
2. Bot. පූටිකා

stomates

Bot. පූටිකා

stomates(stomata)

පුටිකා

stomatitis

1. මුඛ ප්‍රදාහය
2. Med. මුඛදාහය

stomatogastric

මුඛාමාශයීය

stomatopoda

ස්ටොමටොපොඩා

stomium

1. පුටය
2. Bot. මුඛය

stomodaeum

මුඛාවතලය

stomp

1. n. ජෑස් සංගීතය
2. n. නැටුමක්

stone

1. n. අශ්මරී
2. n. ගල
3. ගල්
4. vt. ගල් ගසනවා
5. a. ගලින් තැනූ
6. n. ගලින් තැනූ දේ
7. Aes. පාෂාණය
8. n. මැණික් ගල
9. st. ශිලා
10. Aes. ශිලාව
11. a. ශෛලමය
12. ශෛලය
13. n. සල
14. Mat. ස්ටෝනය
15. st. සිලා
16. සෙල

stone age

1. n. පාෂාණ යුගය
2. Soc. ශිලා සමය
3. n. ශිලායුගය

stone fly

n. ගල්මැස්ස