ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2272

stone-blind

a. සම්පූර්ණයෙන් අන්ධ

stone-cold

1. a. ඉතා ශ්‍රීතල
2. ඉතා ශීතල

stone-cutter

1. ගල් කපන්නා
2. ගල් වඩුවා

stone-dead

a. නිසැකවම මැරුණු

stone-deaf

a. සම්පූර්ණයෙන්ම බිහිරි

stone-mason

1. ගලින් වැඩ කරන මේසන් බාස්
2. පෙදරේරුවා
3. ගල් කපන්නා
4. ගල් වඩුවා

stone-pit

ගල්වල

stone-ware

ඝන මැටි භාජන

stoned

a. සුරාවෙන් මත් වූ

stonehenge

1. Soc. ශිලාලම්බය
2. ස්ටෝන්හෙන්ජ්

stonemason

1. n. ගල් කපන්නා
2. n. ගල් වඩුවා

stonewall

1. vt. අවහිර කරනවා
2. vt. ක්‍රිකට් ක්‍රීඩාව ඉතා පරීක්ෂාකාරීව පන්දුවට පහර දෙනවා
3. n. ගල්පවුර
4. vt. බාධකයක් වනවා සාකච්ඡාවකට පරීක්ෂණයකට

stoneware

1. Aes. කාශ්ම
2. දැඩි මෘත්තිකා භාණ්ඩ

stonewashed

සායම් ගිය හෝ කළින් ඇඳ සිටි ගතියක් දීම සඳහා උල්ලෙඛවලින් සේදූ

stonework

1. Civ. ගල් වැඩ
2. n. ගල්වැඩ
3. n. පෙදරේරු වැඩ

stoning

1. Civ. ගල් කුට්ටි
2. Civ. ගල් ලෑම

stony

1. a. කරුණාවක් නැති
2. ගල් වැනි
3. a. ගල් සහිත
4. a. දැඩි

stony-broke

a. අතේ තුට්ටුව නැති

stood

1. නැඟිට සිටි
2. හිට ගත්
3. a. හිටි

stooge

1. n. ආවතේව කාරයා
2. n. පන්දමා

stook

1. n. ගොයම් කරල
2. n. ගොයම් මිටි රාශිය

stool

1. අකුලන පුටුව
2. n. ඇඳි නැති පුටුව
3. n. ඇඳි නැති බංකුව
4. n. කොලොම්බුව
5. පා පුටුව
6. n. පාපුටුව
7. Aes. පීඨිකාව
8. Med. මල
9. n. මල පැහැරීම
10. Aes. ස්ටූලය

stool pigeon

1. n. ඔත්තුකාරයා
2. n. කේලමා

stool-pigeon

ඔත්තු සපයන්නා