ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2273
stools
stoop
1. n. ඉදිරියට නැමීම
2. vti. ඉදිරියට නැමෙනවා
3. v. එබෙනවා
4. n. කුදය
5. n. නතිය
6. vti. නමනවා
7. vti. යටත් වෙනවා
8. n. වක ගැසීම
9. vti. වක ගැසෙනවා
stop
1. vti. අවසාන වෙනවා
2. vti. අවහිර කරනවා
3. vti. අහුරනවා
4. n. කමසිරියාව
5. n. කමිස්සිරියාව
6. n. තහනම
7. n. තොරතෝංචිය
8. තොරතෝංවය
9. v. නතර කරනවා
10. v. නවතනවා
11. vti. නවත්වනවා
12. vti. නවතිනවා
13. Civ. නවතුව
14. n. නවාතැන
15. n. නැවතීම
16. n. නැවතීමේ ලකුණ
17. n. නැවතුම
18. n. නැවතුම්පොළ
19. vti. නැවතෙනවා
20. Ele. නැවැතුම
21. n. නිවෘත්තිය
22. Art. බිම හිර කට්ටය
23. vti. වළක්වනවා
24. n. විරාමය
25. vti. විවරයක් වසනවා
26. v. සිටිනවා
27. v. හිටිනවා
28. බිම හිර කට්ටිය
29. අඩය
stop dead
stop payment
1. Acc. ගෙවීම නවතනු
2. Acc. ගෙවීම නැවැත්වීම
stop press
1. Aes. අපර මුද්රණය
2. Aes. පසු මුද්රණය
stop up
1. vt. අවහිර කරනවා
2. vt. අහුරනවා
3. vt. වළක්වනවා
stop-clock
stop-cock
stop-press
1. අපර මුද්රණය
2. පසු මුද්රණය
stop-watch
stope
Civ. රුහකය
stoper
Civ. තෝපරය
stopgap
1. vt. තාවකාලිකව කරන තැනැත්තා
2. vt. තාවකාලිකව කරන දේ
3. vt. පාළුකපන්නා
4. vt. හිලව්ව
stoplight
Art. නැවතුම් පහන
stoppage
1. n. අවහිරය
2. n. නැවතිල්ල
3. n. වැඩ නැවැත්වීම
4. n. සිටීම
stopped
a. අල්
stopper
stoppering
1. ඇබ ගසා වැසීම
2. Civ. ඇබ ගැසීම
3. Civ. ඇබ ලෑම
stopping
1. n. දත් කුහරය පිරවීමට යොදන ද්රව්යය
2. Phy. නැවතුම්
3. Civ. වැසුම් ද්රව්යය
stopple
n. ඇබය
storable
storage
1. Mat. ආචය
2. Soc. ආචයනය
3. Med. ගබඩා
4. Soc. ගබඩා කිරීම
5. n. ගබඩා ගාස්තුව
6. n. තැන්පත් කිරීම
7. Law. දෑපන්න කුලිය
8. Civ. රැඳුම
9. n. සංචය
10. සංචය ( n)
11. Ele. සංචායකය
12. Civ. සංචායකයය
13. Bot. සංචිත
14. සංචිත ( adj )
15. සංවත
16. n. සඤ්චය
storage battery
1. Phy. සංචායක බැටරිය
2. Civ. සංචායකා බැටරිය