වාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වතුර ඉසින භාජනය.
2. යමක් වළක්වන හෝ නවත්වන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. baffle
2. n. block
3. Soc. censor
4. cut-out
5. Che. interruptor
6. n. stopper
7. Art. cut out