වාරකබත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කලින් බෙදාගත් පරිදි දින හෝ වාර වසයෙන් ගම්වැසියන් එකිනෙකා විසින් භික්ෂූන් උදෙසා දෙන දානය ; වාර භක්තය.