අශුචි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අපවිත්‍ර දෙය; කැතකුණු.
2. නා.ප්‍ර. වර්චස්; ගූථ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අපවිත්‍ර දෙය; මල (සං. අශුචි පා. අසුචි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. excrement
2. n. faeces
3. n. ordure
4. stools