ශෛලමයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ගලින් තැනූ ; ගලින් කළ ; පාෂාණමය ; ගල්මුවා.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. ගලින් කරන ලද; පාෂාණමය (සං. ශෛලමය)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. rocky2. a. stoneසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1641 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 326 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4279 ← ශෛලම ශෛලමීය →