ධාවකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. බිමට මුල් අල්ලමින් යන වැල.
2. නා. උපකරණයක ඒ මේ අත ගමන් කරවිය හැකි කොටස (=cursor).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. cursor
2. Inf. drive
3. driver
4. Bot. runner
5. Bot. sarment
6. Bot. stolon