අශ්මරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මූත්‍ර බොක්කේ හටගන්නා ගල්; මූත්‍රගල්; එයින් හටගැනෙන රෝගය; මූත්‍රරෝධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මුත්‍රාශයේ ගල් ඇතිවීමේ රෝගය (සං. අශ්මරි, අශ්මරී)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. calculus
2. gall-stone
3. n. gravel
4. n. stone