සෙල

sela

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සෛලය ; සිලාව ; ගල ; ගල් පව්ව.
2. බෑවුම ; ප්‍රපාතය.
3. විදුලි කෝෂය.
4. ශාඛවල හා සතුන්ගේ ශරීර නිර්මිත වී තිබෙන ප්‍රාක්ප්ලාස්මයෙන් හා න්‍යෂ්ටියෙන් සමන්විත ඒකකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගල; ගල් පව්ව (පා. සිලා සං. ශිලා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගල; ගල් පර්වතය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පර්‍වතය, කන්ද, ගල.
√ භු. ගතියං, යාමෙහි, සෙලති, යෙයි. (පි. 535)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rock
2. stone

Digital Pāḷi Dictionary