සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 947
සෙරික
පු. දෙව්ලොව, දෙව් විමන. (පි. 535)
සෙරිතා
ඉ. ස්වෙච්ඡා භාවය. (පි. 535)
සෙරිවිහාර
පු. ස්වේච්ඡා විහරණය. (පි. 535)
සෙරිවිහාරසුඛ
පු. ස්වේච්ඡා විහරණ සැපය. (පි. 535)
සෙරිසක
න. ශාලාවක නමක්, සිරීස ලීවලින් තැනූවක්. (පි. 535)
සෙරිස්සක
පු. එනම් විමානයෙහි උපන් තැනැත්තා. (පි. 535)
සෙරී
පු. ස්වේච්ඡා විහරණ ඇත්තා, කැමති හැසුරුම් ඇත්තා. (පි. 535)
සෙරෙය්යක
පු. කටුකරඩු. (පි. 535)
සෙල
පු. පර්වතය, කන්ද, ගල.
√ භු. ගතියං, යාමෙහි, සෙලති, යෙයි. (පි. 535)
සෙලක
න. තඹ වර්ගයක්. (පි. 535)
සෙලගුල
න. ගල් බෝලය. (පි. 535)
සෙලන
න. නාදය, යොධාදීන්ගේ සිංහ නාදය, මුඛයෙන් කරන ක්රීඩා ශබ්දය, උරුසන් බෑම. (පි. 535)
සෙලමය
පු. ශෛලමය, ගලින්ම කරන ලද. (පි. 535)
සෙලිත
ති. කෑගැසීම, ශබ්දය, ඝොෂා සහිත. (පි. 535)
සෙලු
පු. ලෝලු (පි. 535)
සෙවක
පු. සේවකයා, සේවනය කරන්නා. (පි. 535)
සෙවති
ක්රි. (√ භු. සෙවු, සෙවනෙ, සේවනය කිරීමෙහි +ති) සේවනය කරයි, ආශ්රය කරයි. (පි. 535)
සෙවන
න. සේවනය, ආශ්රය කිරීම. (පි. 535)
සෙව්ය
පු. බබුස්තණ. (පි. 536)
සෙවා
ඉ. සේවාව, සේවනය, ගැවසීම. (පි. 536)
සෙවාල
පු. සෙවෙල්, දියසෙවෙල්. (පි. 536)
සෙවාලපණක
ති. නිශ්ශබ්දතාවය, නිසල. (පි. 536)
සෙවිත
ති. සේවනය කළ, ආශ්රය කළ, ඇසුරු කළ. (පි. 536)
සෙවිතබ්බ
ති. සෙවිය යුතු, ආශ්රය කටයුතු. (පි. 536)