සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 948
සෙවු
√ භු. සෙවනෙ, සේවනයෙහි, සෙවති, සේවනය කරයි. (පි. 536)
සෙස
පු. සෙසු, අවසෙස, ඉතුරු, අනන්තනා රජ. (පි. 536)
සො
√ දි. අන්තකරණෙ, කෙළවර කිරීමෙහි, සීයති, කෙළවර කරයි.
√ භු. නිසානෙ, සිදීමෙහි, සීයති, සිඳියි. (පි. 536)
සොක
පු. ශොකය, ව්‍යසනයක් නිසා වියලීම. (පි. 536)
සොකග්ගි
පු. සොකාග්නිය, සෝක නැමති ගින්න. (පි. 536)
සොකපරිදෙව
පු. ශෝකය, පරිදෙවය. (පි. 536)
සොකසල්ල
න. ශොක නමැති උල. (පි. 536)
සොක්ඛ්ය
න. ප්‍රීතිය, සතුට, වාසනාව. (පි. 536)
සොකික
පු. සෝක ඇත්තා. (පි. 536)
සොඛුම්ම
න. සුඛුම භාවය, සියුම් බව. (පි. 536)
සොගන්ධික
න. හෙල්මැලි, එනම් සඞ්ඛ්‍යා විශේෂය, පදුම සියල් ලක්ෂය, පදුම බලනු. (පි. 536)
සොචති
ක්‍රි. (√ භු. සුච, සොකෙ, සෝකයෙහි +ති) සෝක කරයි. (පි. 536)
සොචිය
ති. ඛෙද ජනක, නින්දිත. (පි. 536)
සොචෙය්ය
න. පිරිසිදුකම, පවිත්‍රතාව, පවිත්‍රභාවය. (පි. 536)
සොණ
පු. රක්තවර්ණය, සුනඛයා, වෘක්ෂ විශේෂයක්.
√ භු. රාසිකරණෙ, රැස් කිරීමෙහි, සොණති, රැස්කරයි.
√ භු. වණ්ණෙ, ගමනෙච, පාට කිරීමෙහිද, ගමනෙහිද සොණති, වර්ණ කෙරෙයි, යෙයි. (පි. 536)
සොණරතන
න. රක්ත මාණික්‍යය, රතුමිණ (පි. 536)
සොණ්ඩ
ඉ. පානාගාරය, ඇත්සොඬ.
න. ගිජු, ලෝල, ස්ත්‍රී සුරාදියෙහි ලොල්.
පු. ඇත්සොඬ, ඇතාගේ අත. (පි. 536)
සොණ්ඩක
පු. සුරා සොඬා, සුරාපානය කරන්නා. (පි. 536)
සොණ්ඩි
න. ගලේ පිහිටි වතුර වල, ගල්වල, ගල් පොකුණ. (පි. 536)
සොණ්ඩික
පු. සුරා වෙළෙන්දා. (පි. 536)
සොණ්ඩිකා
ඉ. ගල් පොකුණ. (පි. 536)
සොණ්ඩිකාකිලඤ්ජ
න. රා පෙරණ කොස්ස, රා පෙරහණ. (පි. 536)
සොණ්ඩී
ඉ. ගල් පොකුණ. (පි. 536)
සොණ්ණ
පු. ස්වර්ණය, රත්රන්. (පි. 536)