සොණ
soṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බල්ලා; රතු පැහැය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රක්තවර්ණය, සුනඛයා, වෘක්ෂ විශේෂයක්.
√ භු. රාසිකරණෙ, රැස් කිරීමෙහි, සොණති, රැස්කරයි.
√ භු. වණ්ණෙ, ගමනෙච, පාට කිරීමෙහිද, ගමනෙහිද සොණති, වර්ණ කෙරෙයි, යෙයි. (පි. 536)
Digital Pāḷi Dictionary
- soṇa 1 masc name of a monk
- soṇa 2 masc name of a layman
- soṇa 3 masc dog
- soṇa 4 masc name of an arahant monk; great disciple of the Buddha; foremost monk in eloquence; Soṇa Kuṭikaṇṇa
- soṇa 5 masc name of an arahant monk; great disciple of the Buddha; foremost monk in having energy aroused; Soṇa Koḷivisa