බුද්ධදත්ත පාලි අකාරාදිය – 777

සෙසෙති

(සිස+ණෙ) ඉතිරි කරයි.

සෙසෙතුං

නි. ඉතිරි කරන්ට.

සො

හෙතෙම; ‍හෙතෙම.

සොක

පු. කණගාටුව; ශෝකය.

සොකග්ගි

පු. ශෝකගින්න.

සොකපරෙත

3. ශෝකයෙන් මැඩුණු.

සොකවිනොදන

3. ශෝකය දුරු කරන.

සොකසල්ල

න. ශෝක නැමැති හුල.

සොකික

3. ශෝක ඇත්තා.

සොකී

3. ශෝක ඇත්තා.

සොඛ්‍ය

න. සැපය.

සොඛුම්ම

න. සියුම් බව.

සොගන්ධික

න. හෙල්මැලි නම් ජලජ පුෂ්ප වර්ගය.

සොචති

(සුව+අ) කණගාටු වේ; ශෝක කෙරේ.

සොචන

න. ශෝක කිරීම.

සොචන්ත

3. ශෝක කරන; ශෝක කරමින්.

සොචමාන

3. ශෝක කරන; ශෝක කරමින්.

සොචිත

3. ශෝක කළ; ශෝකය.

සොචිතබ්බ

3. ‍ශෝක කළ යුතු.

සොචිත්වා

පූ.ක්‍රි. ශෝක කොට.

සොචිතුං

නි. ශෝක කරන්ට.

සොචිය

පූ.ක්‍රි. ශෝක කොට.

සොචෙය්‍ය

න. පිරිසිදු බව.

සොණ

පු. බල්ලා; රතු පැහැය.