බුද්ධදත්ත පාලි අකාරාදිය – 778

සොණ්ඩ

3. ඉතා ඇලුණු; ලොල් වූ.

සොණ්ඩක

3. ඇලුණු පුද්ගලයා; ලොල් අය.

සොණ්ඩා

ඉ. ඇත් හොඬය.

සොණ්ඩිකා

ඉ. ගල් පොකුණ; ගලක පිහිටි පොකුණ.

සොණ්ඩී

ඉ. ගල් පොකුණ; ගලක පිහිටි පොකුණ.

සොණ්ඩීක

පු. මත්පැන් වෙළෙන්දා.

සොණ්ණ

න. රන්.

සොණ්ණමය

3. රනින් කළ.

සොණිත

න. ලේ.

සොණී

ඉ. උකුල; තුනටිය; බැල්ලී.

සොත

න. කන.
පු. දිය පහර; දියබස්නාව.

සොතද්වාර

න. කන නැමැති දොරටුව.

සොතබ්බ

3. ඇසිය යුතු.

සොතබිල

න. කන් සිදුර.

සොතවන්තු

3. කන් ඇත්තා.

සොතවිඤ්ඤාණ

න. ශබ්දය තේරුම් ගැනීම.

සොතවිඤ්ඤෙය්‍ය

3. ඇසීමෙන් දත යුතු වූ.

සොත්ථාන

න. අභිවෘද්ධිය; මංගලය; යහපත.

සොත්ථි

ඉ. යහපත; ශුභය.

සොත්ථිකම්ම

න. ආශිර්වාදය; යහපතට හේතුවන පූජාදිය පැවැත්වීම.

සොත්ථිකාම

3. අභිවෘද්ධිය හෝ සැපය කැමති.

සොත්ථිභාව

පු. යහපත; සුවපත් බව.

සොත්ථිය

පු. බ්‍රාහ්මණ කොටසක්.

සොත්ථිසාලා

ඉ. ආරෝග්‍ය ශාලාව.