සොණ්ඩ

soṇḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හොඬවැල ; හස්තියාගේ දික් වූ නාසය.
2. ලෝභය ; ආශාව.
3. ලොල් වූ තැනැත්තා.
වි. ලොල්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා ඇලුණු; ලොල් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පානාගාරය, ඇත්සොඬ.
න. ගිජු, ලෝල, ස්ත්‍රී සුරාදියෙහි ලොල්.
පු. ඇත්සොඬ, ඇතාගේ අත. (පි. 536)

Digital Pāḷi Dictionary