සොත්ථිය
sotthiya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බ්රාහ්මණ කොටසක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බ්රාහ්මණයා, බමුණා, අභිවෘද්ධි දායකයා. (පි. 537)
Digital Pāḷi Dictionary
- sotthiya masc learned Brahman; one well versed in sacred knowledge; theologian [√su > so + ti + *iya suti + *iya]