සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 949

සොණ්ණධජ

පු. ස්වර්‍ණධ්වජ, රන්දද. (පි. 536)

සොණ්ණභිඞ්කාර

පු. රන් කෙණ්ඩිය. (පි. 536)

සොණ්ණවාලුකා

ඉ. ස්වණ්ණවාලුකා, රන් වැලි. (පි. 536)

සොණාලඞ්කාර

න. ස්වර්‍ණාලඞ්කාරය. (පි. 536)

සොණි

න. රත්රන්.
ඉ. උකුල, කටිප්‍රදේශය. (පි. 536)

සොණිත

න. රුධිරය, ලේ. (පි. 536)

සොත

න. කර්‍ණය, ජලප්‍ර‍වාහය, ගලා යන දිය දාරාව. (පි. 536)

සොතඝාති

ඉ. සුළුබුරුද. (පි. 537)

සොතඤ්ජන

න. නෙත්‍රාඤ්ජනය. (පි. 536)

සොතද්වාර

න. ශ්‍රොතද්වාරය, කර්‍ණය. (පි. 536)

සොතධාතු

ඉ. ශ්‍රොත ධාතුව, කණ. (පි. 536)

සොතන්ත

ති. ගින්නෙන් හෝ අව්වෙන් වියලුණු, දැවුණු. (පි. 536)

සොතවිඤ්ඤාණ

න. ශ්‍රොත විඥානය. (පි. 536)

සොතවිඤ්ඤෙය්‍ය

න. කණින් දැනගතයුත්ත. (පි. 536)

සොත්ථි

අ. මඞ්ගලය, අර්ථසිද්ධිය. (පි. 537)

සොත්ථික

පු. අභිවෘද්ධිදායකයා. (පි. 537)

සොත්ථිය

පු. බ්‍රාහ්මණයා, බමුණා, අභිවෘද්ධි දායකයා. (පි. 537)

සොතානුගත

පු. ශ්‍රොතස අනුව ගිය. (පි. 537)

සොතාපත්ති

ඉ. සෝවාන් ඵලයට පැමිණීම, ශ්‍රොත නැමැති නිවන් මගට පැමිණීම. (පි. 537)

සොතාපත්තිඵල

න. සෝවාන් ඵලය. (පි. 537)

සොතාපන්න

න. මාර්‍ගඥාන ශ්‍රොතසට පැමිණි. (පි. 537)

සොතායතන

න. ශ්‍රොතායතනය, කණ. (පි. 537)

සොතාවධාන

න. කණ්නැමීම, කථාවකට කණ් යොමු කිරීම. (පි. 537)

සොථ

පු. සොඵය, ඉදිමුම. (පි. 537)