සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 950
සොදර
පු. සහෝදරයා, සොහොයුරා. (පි. 537)
සොදරිය
පු. සහෝදරයා, එකම මවු කුසින් උපන්නා. (පි. 537)
සොධත
න. සුද්ධ කිරීම, පිරිසිදු කිරීම. (පි. 537)
සොධති
ඉ. මුසුනු, ඇමදීම කරන මුස්න, සුද්ධකරන්නා. (පි. 537)
සොන
පු. බල්ලා. (පි. 537)
සොනක
පු. තොටිල ගස. (පි. 537)
සොපධික
පු. (ස+උපධික) උපධි සහිතයා, පඤ්චස්කන්ධය ඇත්තා. (පි. 537)
සොප්ප
න. නිද්‍රාව, නින්ද. (පි. 537)
සොප්පති
ක්‍රි. (√ භු. සුප, සයනෙ, නිදීමෙහි +ති) නිදයි. (පි. 537)
සොපාණ
න. හිණ, ඉණිමග.
න. හින, හිණිමග. (පි. 537)
සොපාණපන්ති
ඉ. තරප්පු පේළිය, පියගැට පෙළ. (පි. 537)
සොපාණපාද
න. හිණිමන් මුල. (පි. 537)
සොපාණඵලක
න. ඉණිමං පුවරුව. (පි. 537)
සොපාදි
ඉ. (ස+උපාදි) උපාදි සහිත. (පි. 537)
සොපාදිසෙස
පු. (ස+උපාදිස්සෙ) කෙලෙසුන් නසා උපදියයි කියන ලද පස් කඳ ශරීරයෙන් යුත් තැනැත්තා. (පි. 537)
සොපාදිසෙසනිබ්බාණ
න. සියලු කෙලෙසුන් නසා ස්කන්ධ පරිනිර්වාණයට නොපැමිණි රහත්හුගේ නිවන. (පි. 537)
සොපානකිලිඞ්ගර
න. අඩිතැබීමේ ශබ්දය. (පි. 537)
සොභ
පු. හෙබ, දියඇළ, වැව, සිදුර. (පි. 537)
සොභග්යතා
ඉ. සුභග භාවය. (පි. 537)
සොභන
ති. සිත්කලු දෙය. (පි. 537)
සොභනගර
ඉ. අභිචාරිකාව, ගණිකාව. (පි. 537)
සොභනගරක
න. ක්‍රීඩා විශේෂයක්, සුරංගනා දර්ශනයක්. (පි. 537)
සොභමාන
පු. හොබන. (පි. 537)