සොපාදිසෙස

sopādisesa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (ස+උපාදිස්සෙ) කෙලෙසුන් නසා උපදියයි කියන ලද පස් කඳ ශරීරයෙන් යුත් තැනැත්තා. (පි. 537)