සොචති

socati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සුව+අ) කණගාටු වේ; ශෝක කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සුච, සොකෙ, සෝකයෙහි +ති) සෝක කරයි. (පි. 536)

Digital Pāḷi Dictionary