සෙවති
sevati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සෙවු+අ) ආශ්රය කෙරේ; මෙහෙ කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සෙවු, සෙවනෙ, සේවනය කිරීමෙහි +ති) සේවනය කරයි, ආශ්රය කරයි. (පි. 535)
Digital Pāḷi Dictionary
- sevati 1 pr associates; keeps company (with) [seva + ti]
- sevati 2 pr practices; pursues; engages (in); cultivates [seva + ti]
- sevati 3 pr [seva + ti]
- sevati 4 pr makes use (of); indulges (in); engages (with) [seva + ti]