සාටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සළුව ; උඩුකය වසා පොරවන වස්ත්‍රය.
2. අමුඩය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සළුව; වස්ත්‍රය (සං. ශාටක පා. සාටක)

නා. ශාටකය (පා. සාටක සං. ශාටක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. shawl
2. stole