සංචිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රැස්කළ දෙය ; එක්රැස් කරන ලද්ද.
2. (පාරිභා.) විශේෂ අවස්ථාවල දී ප්රයෝජනයට ගැනීමට රැස්කර ඇති දෙය ; (මිනිරන්, යපස් වැනි දෑ) එක් රැස් වී හෝ රාශිභූත වී ඇති ප්රමාණය.
3. යම් විශේෂ කටයුත්තක් සඳහා තෝරාගෙන ඇති පිරිස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accumulation
2. Oth. collection
3. repertoire
4. n. reserve
5. n. stockpile