වෘන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ගෙඩි, මල්, කොළ ආදියෙහි නටුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෙඩි, කොළ, මල් ආදියෙහි නටුව (සං. වෘන්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. pedicel
2. Med. pedicle
3. petiole
4. Bot. stalk
5. Bot. stipe
(පාරිභා.) නා. ගෙඩි, මල්, කොළ ආදියෙහි නටුව.
නා. ගෙඩි, කොළ, මල් ආදියෙහි නටුව (සං. වෘන්ත)
1. pedicel
2. Med. pedicle
3. petiole
4. Bot. stalk
5. Bot. stipe