ලෝභී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අධික ආශා ඇති ; දැඩි ගිජුකමක් ඇති ; ලොල් ; සොඬ.
2. මසුරු ; තණ්හාධික ; කිසිවක් කිසිවකුට නොදෙන ; ලෙටි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. covetous
2. a. grasping
3. a. greedy
4. a. mean
5. a. narrow
6. a. scrimpy
7. a. skimpy
8. a. stingy