දළය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ප්ර. යෙදේ) පක්ෂීන් හැර සෙසු පෘෂ්ඨවංශීන් ඉතා වැඩි කොටසකගේ මුඛයෙහි පේළියට එක් එක් හනුවට සම්බන්ධ වී ඇති ප්රසරය; දත.
2. නා. ඇත්, ඌරු ආදි සතුන්ගේ මුඛයෙන් පිටතට නික්මුණු දත.
3. නා. සර්පයන් හා මදුරු මීමැසි ආදි සතුන් දෂ්ට කිරීමට භාවිත කරන දත/කුඩා විත.