සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1913

දළ විශ්ලේෂණය

n. overview

දළ වීම

harshening

දළ වෙනවා

v. coarsen

දළ සටහන

1. n. contour
2. esquisse
3. outline
4. sketch

දළ සටහන් කිරීම

sketching

දළ සහිත

1. adj. aculeate
2. a. fanged

දළ සැලැස්ම

1. n. croquis
2. Oth. outline

දළ හම

shagreen

දළ හැඩගන්වනය

Aes. boaster

දළ හැඩගැන්වීම

Aes. boast

දළකාරයා

n. tusker

දළකුරුව

Aes. rocker

දළදඬු

a. intransigent

දළදඬු පුද්ගලයා

n. intransigent

දළබුවා

n. caterpillar

දළඹු ජාතියක්

cut-worm

දළඹුවා

1. n. caterpillar
2. n. grub
3. n. larva

දළඹුවෝ

n. larvae

දළය

1. n. fang
2. n. sting
3. n. tooth
4. n. tusk

දළයා

n. tusker

දළරූප සටහන

Sur. diagram

දළවන්

Bot. eborinus

දළ්හ

1. a. gross
2. a. rough

දළ්හීකර්මය

n. confirmation