දළකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතා; හස්තියා.
2. නා. විෂ සහිත විතක් ඇත්තා; මී මැස්සා හෝ ඒ වර්ගයේ දළ ඇති කෘමියා.
3. නා. බලපුළුවන්කාරයා; කෙරුම්කාරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tusker