දළඹුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බිහිවීමට පෙර සමනලයකු හෝ සලඹයකු ලෙස ගතවන කීට අවදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විෂ බූවක් සහිත කුඩා පණුවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caterpillar
2. n. grub
3. n. larva