දළදඬු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. තද; දැඩි; රළු; ගොරෝසු.
2. වි. නොනැමෙනසුලු; තහවුරු; ස්ථිර.
3. වි. පහසුවෙන් වෙනස් කළ නොහැකි; තදින් මුල් බැසගත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නොනැමෙනසුලු/ ගොරහැඩි
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. intransigent
1. වි. තද; දැඩි; රළු; ගොරෝසු.
2. වි. නොනැමෙනසුලු; තහවුරු; ස්ථිර.
3. වි. පහසුවෙන් වෙනස් කළ නොහැකි; තදින් මුල් බැසගත්.
වි. නොනැමෙනසුලු/ ගොරහැඩි
a. intransigent