වන්ධ්‍යකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රජනන ශක්තිය නැති කිරීම ; වඳ කිරීම.
2. ජීවාණු විනාශ කිරීම ; ජීවාණුහරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රජනන ශක්තිය නැති කිරීම/ ජීවානුහරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. sterilization
2. n. sterilisation