සුළු මව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පියාගේ දෙවැනි විවාහයේ භාර්යාව ; කුඩම්මා.
2. මවගේ බාල සොහොයුරිය ; පුංචි අම්මා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. stepmother
2. step-mother