සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4770
සුළු බඩු
සුළු භේදය
සුළු මව
1. stepmother
2. step-mother
සුළු මුදල
n. petty cash
සුළු මුදල්
st. petty cash
සුළු මොහොත
n. jiffy
සුළු ලාසනිය
1. Law. petit larceny
2. Law. petty larceny
සුළු වඩදිය
n. neap tide
සුළු වරද
1. n. peccadillo
2. n. slip
සුළු වරද සහිත
a. inexact
සුළු වරහන්
Mat. parentheses
සුළු වාසනාව
n. mercy
සුළු වැඩ
n. chore
සුළු වැරදි දක්නා
a. pernickety
සුළු විවේකය
1. n. breather
2. n. breathing place
3. n. breathing space
4. breathing-space
සුළු සටන
සුළු සටනක යෙදෙනවා
vi. skirmish
සුළු සහෝදරයා
1. n. stepbrother
2. step-brother
සුළු සුළු ලාබ
n. pickings
සුළු හිරිහැරය
n. pinprick
සුළු හොරකම
n. larceny
සුළු හොරකමට සම්බන්ධ
a. larcenous
සුළු හොරකම් කරනවා
vt. pilfer
සුළු හොරකම් කිරීම
n. pilferage