ඇණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජල යාත්‍රාවක ඉදිරි කොටස.
2. නා. පෙළ ගැසුණු භට කණ්ඩායම; යුද්ධ සේනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යුද්ධ සේනාව; හමුදාව/ සමූහය/ ජල යාත්‍රාවක ඉදිරි කොටස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. army
2. n. bow
3. Soc. cohert
4. n. contingent
5. n. corps
6. n. prow
7. n. stem