සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 594

ඇණහිටවනවා

1. vti. halt
2. Eco. peg

ඇණහිටවමින් කතා කරනවා

vi. haw

ඇණහිටීම

1. Soc. stagnation
2. Mat. stalling

ඇණහිටුවීම

Eco. pegging

ඇණැවුම

Law. fiat

ඇණැවුම්කර අධිකරණ නියොග බාරදීම

Law. service of process

ඇණැවුම්කර බාර දෙන්නා

Law. process-server

ඇණිකරුවා

n. bowman

ඇණිය

1. n. army
2. n. bow
3. Soc. cohert
4. n. contingent
5. n. corps
6. n. prow
7. n. stem

ඇඬීම

1. n. cry
2. n. crying

ඇඬුවා

v. cried

ඇතගුළු ලෑම

1. Ele. lock in
2. lock-in

ඇත් මීවන

Bot. tree fern

ඇත් වැනි

elephant-like

ඇත්කුරු

Bot. inflexed

ඇත්කොන්

Bot. endarch

ඇත්ගාල

n. krall

ඇත්ගොව්වා

n. mahout

ඇත්ත

1. n. fact
2. n. sooth
3. n. substance
4. n. truth

ඇත්ත ඇති සැටියෙන්

a. nitty-gritty

ඇත්ත කියන

a. truthful

ඇත්ත මෙන් පෙනෙන

a. probable

ඇත්ත වශයෙන්

1. adv. actually
2. conj. as a matter of fact
3. ph. at heart
4. adv. in effect
5. adv. in point of fact

ඇත්ත වශයෙන් කියතොත්

1. ph. as a matter of fact
2. ph. in fact
3. ph. in point of fact