ව්‍යවස්ථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නියමය ; නීතිය ; බෙදීම.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ; රටේ මූලික නීතිය.
3. සමිතියක් හෝ ආයතනයක් හෝ පාලනය වන නීති පද්ධතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නියමය; නීතිය (සං. ව්‍යවස්ථා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. constitution
2. n. law
3. n. ordinance
4. n. regulation
5. n. statute