ව්‍යවස්ථාමාලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලිඛිත නීතිමාලාව ; ව්‍යවස්ථාදායකය විසින් ඇති කළ නීති පද්ධතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලිඛිත නීති මාලාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. code