සංඛ්යාලේඛන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගණන් හිලව් පිළිබඳ වූ ; සංඛ්යා විස්තර සම්බන්ධ වූ.
නා.ප්ර. ක්රමවත්ව හා විද්යානුකූලව රැස්කළ සංඛ්යා විස්තර අඩංගු ලේඛන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ක්රමවත් ව හා විද්යානුකූල ව රැස් කළ ගණන් විස්තර
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. statistics