ප්‍රකෘතිභාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක වෙනස් නොකළ හැකි මුල් තත්ත්වය ; ස්වාභාවික තත්ත්වය ; ස්වභාවය ; ස්වාභාවික මානසික තත්ත්වය.
2. දේශපාලන සංවිධානයක් හෝ ආණ්ඩුවක් හෝ නොපවතින කල ඇති වන මිනිසාගේ තත්ත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. state of nature