සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2524

ප්‍රකෘතිප්‍රාපක

1. vi. elapse
2. a. elastic

ප්‍රකෘතිභාවය

Log. state of nature

ප්‍රකෘතිමත්

1. a. normal
2. a. original
3. a. regenerate
4. repair

ප්‍රකෘතිමත් කරනවා

1. vt. redintegrate
2. vti. reform
3. vt. renovate
4. Aes. repair
5. vt. restore

ප්‍රකෘතිමත් කිරීම

1. n. repair
2. n. reparation

ප්‍රකෘතිමත් වෙනවා

vti. recuperate

ප්‍රකෘතිය

1. n. character
2. n. complexion
3. n. constitution
4. n. mentality
5. n. mettle
6. n. naturality
7. Soc. nature
8. n. root
9. n. spirit
10. n. theme
11. nature-

ප්‍රකෘතියට අයත්

a. elemental

ප්‍රකෘෂ්ට

Aes. outstanding

ප්‍රකෘෂ්ට වර්ණ

colourful

ප්‍රකේවලත්වය

Log. thing-in-itself

ප්‍රකෝටිය

n. billion

ප්‍රකෝප වීම් සහිතව විටින් විට සෑදෙන අපස්මාරය

n. catatonia

ප්‍රකෝපකරනවා

v. enrage

ප්‍රකෝපනය

1. Law. annoyance
2. Soc. provocation

ප්‍රකෝපනය කරනවා

Law. annoy

ප්‍රකෝපය

1. n. anger
2. Psy. rage
3. n. wrath

ප්‍රකෝෂ්ඨය

forearm

ප්‍රකෝෂ්ඨාභ්‍යන්තරාස්ථීය

n. ulna

ප්‍රඛ්‍යාත

proverbial

ප්‍රගණනය

1. Soc. enumeration
2. Sta. tally

ප්‍රගණ්ඩය

n. humerus

ප්‍රගණ්ඩාස්ථිය

humerus

ප්‍රගත

a. advanced