ප්රඛ්යාතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ප්රසිද්ධ ; හැමදෙන දන්නා ; පතළ වූ ; කීර්තිමත් වූ.2. ප්රසන්න වූ ; වාසනාවන්ත.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයproverbialසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1024 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2524 ← ප්රකෝෂ්ඨාභ්යන්තරාස්ථීය ප්රගණනය →