ප්‍රකෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැබෑ තත්ත්වය ; ස්වභාව ගතිය ; මුල් ස්වභාවය.
2. ස්වභාව ධර්මය.
2. මුලින් වූ තත්ත්වය ; මූලය ; හේතුව.
3. (ව්‍යාක.) විභක්ති ප්‍රත්‍යය ආදිය එක්වීමට පළමු පදවල මුල් ස්වභාවය ; නාම ආඛ්‍යාතාදියෙහි මූල රූප ; පියෙවිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සැබෑ තත්ත්වය/ මුලින් වූ තත්ත්වය/ බලය; ශක්තිය (සං. ප්‍රකෘති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. character
2. n. complexion
3. n. constitution
4. n. mentality
5. n. mettle
6. n. naturality
7. Soc. nature
8. n. root
9. n. spirit
10. n. theme
11. nature-