ප්‍රකෝෂ්ඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතේ වැලමිටත් මැණික් කටුවටත් අතර කොටස ; බාහුව.
2. මිදුල ; මාලිගයක ගේට්ටුව අසල මිදුල හෝ මැද මිදුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බාහුව/ මිදුල (සං. ප්‍රකොෂ්ඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

forearm