සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2523

ප්‍රකිරණය

n. scattering

ප්‍රකිරණය වීම

Mat. scattering

ප්‍රකිරණරේඛය

Mat. scattergram

ප්‍රකීර්ණ

a. miscellaneous

ප්‍රකීර්ණක

1. a. diverse
2. Mat. miscellaneous
3. a. mixed

ප්‍රකීර්ණක කලවන් සංගීතය

n. medley

ප්‍රකීර්ණකය

Aes. miscellany

ප්‍රකීර්තිය

Law. reputation

ප්‍රකුංචනය

n. wrench

ප්‍රකුංචය

Mat. wrench

ප්‍රකූර්ච-ද්‍රෝණ්‍යාභය

astragalo-scaphoid

ප්‍රකූර්චය

Med. astragalus

ප්‍රකෘත

a. prepared

ප්‍රකෘතය

dialect

ප්‍රකෘති

1. a. natural
2. Psy. normal
3. Ele. original
4. a. primitive
5. a. typical

ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම

normalizing

ප්‍රකෘති තත්ත්වයට ගෙනෙනවා

normalise

ප්‍රකෘති වාදය

Psy. naturalism

ප්‍රකෘති වාසස්ථාන

habitat

ප්‍රකෘති සංඛ්‍යාව

Mat. natural number

ප්‍රකෘති ස්වභාවය

n. grain

ප්‍රකෘති ස්වභාවයට පැමිණෙනවා

vti. recover

ප්‍රකෘති සිහිය

n. sanity

ප්‍රකෘති සිහිය ලබනවා

vt. come round