ප්‍රකෘති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. ස්වභාවයෙන්ම වන ; ස්වභාවික.
2. මුල් වූ ; පළමු වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. natural
2. Psy. normal
3. Ele. original
4. a. primitive
5. a. typical