ප්‍රකෘති ආලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (දර්ශන.) මධ්‍යකාලීන දර්ශනයෙහි හා දේව ධර්මයෙහි දැක්වෙන දේව ශ්‍රැතියට බැහැර වූ සාමාන්‍ය මානව විචාර ශක්තිය.