ප්රකීර්ණකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නොයෙක් වර්ගවලින් සම්මිශ්රණය වූ බව ; සංකීර්ණ බව ; විසිරුණු ස්වභාවය.
2. සෙමෙර වලිගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ග්රන්ථයක පරිච්ඡේදයක නාමය/ සම්මිශ්රණය වූ බව (සං. ප්රකීර්ණක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. miscellany