කියමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කියන දෙය; කීම; කථනය; ප්‍රකාශනය.
2. නා. අවවාදය; උපදේශය; උපදේශ වාක්‍යය.
3. නා. පණිවුඩය.
4. (පාරිභා.) නා. ප්‍රකාශය; විනිශ්චයකාරයකුගේ ප්‍රකාශය; සිද්ධාන්තය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කියන දෙය; අවවාදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. advice
2. n. allegation
3. Psy. assertion
4. n. expression
5. n. proclamation
6. n. say
7. n. saying
8. Law. statement
9. n. utterance