හාමත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂුධාමත ; බඩගින්න අධික වූ කල ඇති වන ක්ලාන්ත ගතිය ; තද කුසගින්නෙන් ඇති වන පෙළීම ; සාගින්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hunger
2. n. starvation